INNOVA - 2024

විද්‍යාලයේ දරුවන්ගේ නව අදහස් වලට මුල් තැනක් ලබාදීම හා අනාගත නිර්මාණශීලී දරුවකු බිහිකිරීමේ මූලික අඩිතාලම වර්තමානයේ සැකසීම පිණිස ,විද්‍යාලයේ නවනිපයුම් සංගමය මගින් වාර්ෂිකව පවත්වනු ලබන Innova - 2024 ප්‍රදර්ශනය මෙවර විදුහල්පති කේ.ඒ.ඩි.කරුණාරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2024-07- 15 හා 16 යන දෙදින විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

2024-07-15

   Back

Forgot Your Password?